මල්ලිගේ හොර වැඩ ගැන පළමු පැමිණිල්ල දැම්මේ මම – මනූෂ (වීඩියෝ)

තමන්ගේ සහෝදරයාගේ මූල්‍ය වංචා ක්‍රියා සම්බන්ධයෙන් පළමු වරට මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ තමන් බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

අද (10) පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂයේ නව මහලේකම් ලෙස තලතා අතුකෝරළ මහත්මිය වැඩ භාරගත් අවස්ථාවට සිරිකොතට පැමිණෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

විදෙස් රැකියා සම්බන්ධයෙන් ව්‍යාජ රැකියා මවා ගනිමින් මුදල් වංචනික ලෙස එකතු කරන බවට තමන් සිය අත්අඩංගුවට පත් ව සිටින සහෝදරයාට එරෙහිව පැමිණිල්ලක් ද දමා ඇති බව හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එක කුස ඉපදුණ පුද්ගලයින් එකිනෙකට වෙනස් බවත්; තමන් සහෝදරයා සමග තිබූ සියලු හිතවත්කම් ද අදාළ සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලි කළ පළමු දින සිට අත්හැරිය බව ද හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
13
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?