මලයාසියා විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ දී තරිඳුට රන් පදක්කමක්

2026 මලයාසියා විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි උස පැනීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ තරිඳු දසුන් සමත්ව වුණා.

දසුන් මෙහිදී දැක්වූ දක්ෂතාවය මීටර් 2.22ක්.

එය ඔහුගේ ක්‍රීඩා ජීවිතයේ හොඳම පෞද්ගලික දක්ෂතාවය ලෙසයි වාර්තා වුණේ.