මරුටි සුසුකි ජපානයට ඉන්දියන් වාහන පටවයි

Maruti Suzuki India Limited, එහි ඉන්දියාවේ නිෂ්පාදිත SUV වර්ගයේ මෝටර් රථයක් වන Fronx ජපානයට අපනයනය කිරීම නිල වශයෙන් දියත් කර තිබෙනවා.

මෙම පියවර Maruti Suzuki හි පළමු SUV රථය ජපන් වෙළඳපොළට පළමු පියවර තැබීම වනවා.
Fronx SUV රථ 1,600කට අධික ප්‍රමාණයක රැගත් පළමු නෞකාව ගුජරාටයේ Pipavav වරායෙන් ජපානය බලා පිටත් වුණා.

Fronx යනු සමාගම විසින් ජපානයට අපනයනය කරන ලද දෙවන වාහනයයි.

Fronx නිෂ්පාදනය කරනු ලබන්නේ ගුජරාටයේ පිහිටි මරුති සුසුකි හි අති නවීන නිෂ්පාදන කර්මාන්තශාලාවේයි.

මෙම අපනයන මුලපිරීම ඉන්දියාවේ වර්ධනය වන නිෂ්පාදන හැකියාවන් සහ එහි පුළුල් වන ගෝලීය අවතීර්ණය පෙන්නුම් කරන්නක්.

2023-24 මූල්‍ය වර්ෂය තුළ, මරුටි සුසුකි සමාගම රටවල් 100කට වැඩි ගණනකට ඒකක ලක්ෂ 2.8කට අධික ප්‍රමාණයක් අපනයනය කර ඇති අතර, රටේ මගී වාහන අපනයනයෙන් සියයට 42ක ප්‍රතිශතයක් හිමිකරගෙන සිටිනවා.

සමාගම 2024-25 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේදී ඒකක 70,560 ක වාර්තාගත අපනයන අගයක් අත්පත් කර ගත් අතර එය එහි ඉතිහාසයේ පළමු කාර්තුවේ ඉහළම අපනයන කාර්ය සාධනය සනිටුහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
19
+1
6
+1
27
+1
35
+1
5
+1
5
+1
15
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29