අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙකු මාර්තු 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර අධිකරණය අද (06) නියෝග කළා.
ඊයේ (05) රාත්‍රියේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මර්වින් සිල්වා මහතා ව ඔහුගේ නිවසේ දී අත් අඩංගුවට ගත්තේ කිරිබත්ගොඩ පිහිටි ඉඩමක පවරා ගැනීමක් සම්බන්ධයෙන් ව්‍යාජ ඔප්පුවක් සැකසීමේ චෝදනාව මතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1