මරණ 08ක් සමගින් මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 107ක් දක්වා ඉහළට

ආසාදිතයින් 473ක් වාර්තා වෙයි

මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 107ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ දිනයේදී කොවිඩ් මරණ 08ක් සමගින් වාර්තා වීමත් සමගයි.

අද දින වාර්තා වූ අතර කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිටි 70 හැවිරිදි රැඳවියෙකු ද සිටින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කළේ.

මිට අමතරව කොළඹ 15, 13, 09, 10, 02 යන ප්‍රදේශවල ජිවත් වූ වයස අවුරුදු 87, 83, 78, 69, 54, 58 සහ 36 වියේ පසුවූ කාන්තාවන් සිව්දෙනෙකු හා පිරිමි පුද්ගලයින් තිදෙනෙකු කොවිඩ් ආසාදිතව මිය ගොස් ඇත.

අද දිනයේදී වාර්තා වූ මරණ 08 කින් 05ක්ම වාර්තා වී ඇත්තේ නිවෙස් වලදී වීම විශේෂත්වයක්.

මේ අතර අද දිනයේදී කොරෝනා ආසාදිතයින් 473ක් බව කොවිඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 22,502ක් වන අතර ඉන් සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 16,226ක් වනවා. මේ වන විට රෝහල් ගතව සිටින පිරිස 6,168ක් වනවා.

අද දිනය වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිත කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 18,963ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34