මම හිත් වේදනාවකින් ඉන්නේ – කුමාර තිරිමාදුර

කුමාර තිරිමාදුර කියන්නේ ලංකාවේ බොහෝ දෙනා ආදරය කරන ආදරණීය රංගන ශිල්පියෙක්. හාස්‍ය රංගන ශිල්පියෙක් වගේම චරිතාංග රංගන ශිල්පියෙක් ලෙස තිරිමාදුර කලා ක්ෂේත්‍රයේ දිනා ඇති නම ඉහළයි.

කෙසේවෙතත් පසුගිය දිනෙක යූ ටියුබ් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තිරිමාදුර පවසා සිටියේ තමන් මහත් ශෝකයකින් සිටින බවත් ඇතැම්විට රටින් යෑමට වුව ඉඩ තිබෙන බවයි. ලහිරු මුදලිගේ මෙහෙය වන Stand with Lahiru වැඩසටහනේදී ඔහු මේ බව පවසා සිටියා.

එහිදී ඔහු වැඩිදුරටත් මෙලෙස පවසා සිටියා,

‘මට දෝණිලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් අමන්දා. එයා ඩයලොග් ආයතනයේ. අනෙක් දෝණි ඉක්මනින් බැන්දා. එයාලා රටෙන් පිටවෙන්න හදනවා. විවිධ හේතු නිසා. ඒකට අවශ්‍ය උදව් පදව් කරමින් ඉන්නවා. සමහරවිට ලහිරු මේ වැඩසටහන මගේ අවසාන වැඩසටහන වෙයිද දන්නේ නැහැ. සමහර වෙලාවට මටත් දරුවොත් එක්ක යන්න වෙයිද දන්නේ නැහැ. මම හිත් වේදනාවකින් ඉන්නවා ලහිරු. මේ රටෙන් ඒගොල්ලෝ යන්න හදනවා. මට අන්තිමට මං ඉතාලියේ තනිවුණා නෙවෙයි මං මහරගම තනිවුණා කිය කිය මට ඉන්න පුළුවන්. මම දන්නේ නැහැ. ඒගොල්ලෝ එන්න කිව්වොත් යන්න වෙනවා. දරුවෝ එක්ක ඉන්න වෙනවා. නමුත් මම උත්සාහ කරනවා මෙහේ ඉන්න. මේ රට හොඳ තත්ත්වයකට එනකල් තවම බලාගෙන ඉන්නේ.’

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බදු නොගෙවා ලංකාවට ගෙනා දුම්වැටි තොගයක් වටලපු මෙහෙයුම
01:00
Video thumbnail
බදු නොගෙවා ලංකාවට ගෙනා ලක්ෂ 18ක් පමණ දුම්වැටි තොගයක් වටලපු මෙහෙයුම
01:51
Video thumbnail
මොණරාගල වැව්වලට මිරිදිය මත්ස්‍ය පැටවුන් එක් කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි
01:49
Video thumbnail
ළිඳකට වැ#ණු අලි තිදෙනාව දැඩි වෙහෙසක් දරලා බේරාගත් හැටි
00:26
Video thumbnail
ළිඳකට වැටුණු අලි තිදෙනාව දැඩි වෙහෙසක් දරලා බේරාගත් හැටි - "එන්න Try කරන්නේ..බකට් එකේ එ#ල්ලිලා එනවා"
03:18
Video thumbnail
විශ්වවිද්‍යාල කොමිසම වඳුරට දැලි පිහිය හම්බවුණා වගේ වැඩ කරන්නේ - මේකද අධ්‍යාපනයට දෙන තටු ?
07:12
Video thumbnail
වැඩිහිටි නිවාසේ සිටි අයගේ ඥාතීන් හෙළිකරපු දේ - ළමයගේ අතපය ගැ#ටගහලා..කන්න බොන්නවත් දෙන්නේ නෑ
01:48
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ සිටි අය රැගෙන ගිය තැන මෙන්න - මේකේ ඇතුළේ මුත්‍රා ගඳ - හුළඟක්වත් එන්නේ නෑ
02:45
Video thumbnail
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් ඩිජිටල්කරණය කළ අක්ෂි සායනය
01:03
Video thumbnail
අසරණවූ දෙමළ පවුලකට නිවසක් හදලා දුන් බෞද්ධ මිනිසා - "හැමෝටම මෙහෙම සිත් පහළ වෙන්න ඕනි"
06:11