රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉරානයට “ටිකක්” උදව් කරනවා විය හැකි යැයි තමා සිතන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ෆොක්ස් නිවුස් රේඩියෝව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කර සිටියා.
“මම හිතන්නේ ඔහු ඉරානයට ටිකක් උදව් කරනවා විය හැකියි, ඔව්, මම හිතන්නේ. අපි යුක්රේනයට උදව් කරනවා යැයි ඔහු සිතනවා ඇති නේද?” ට්‍රම්ප්, එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
4
+1
+1
1
+1
+1
1



