මම පුෂ්පිකාට කිව්වේ නෑ එල්ලුම් ගහ බලන්න යන්න කියලා

මිට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක විවාහක රූ රැජින තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිණ පුෂ්පිකා ද සිල්වා  මෙම තරගයෙන් පසු  යූටියුබ් සාකච්ඡාවක් හා එක්වෙමින් තම ජයග්‍රහණය රෝසි සේනානායක මහත්මිය නැති කළ බව ප්‍රකාශ කර සිටියා එහි දි ඇය එහිදී කියා සිටියේ මේ සඳහා සාක්ෂි ඇය සතුව ඇති බවත් ඒ සියල්ල ඉදිරියේ දී නිකුත් කරන බවත්ය.

එමෙන්ම මෙහිදි රෝසි සේනානායක මහත්මියට එල්ල කල චෝචනා සම්බන්දයෙන් චන්දිමාල් ජයසිංහ ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.

චන්දිමාල් ඇත්තටම ඔයාද පුෂ්පිකාගේ අවස්ථාවන් නැති කලේ – ඇත්තටම මේ ගැන මම කතාකරන්නෑ කියලා හිතන් හිටියේ ඇත්තටම මේක මට කරදරයක් මොකද අවු දෙකක් තිස්සේ ගිය අවුරුද්දෙත් මහා ප්‍රශ්ණ ගොඩක්.මගේ රස්සාව මේක නෙවෙයි.මට රස්සාවක් තියෙනවා සහ මේ දෙවල් කරන්නේ රට වෙනුවෙන් .මම මේ දේවල් ගැන කතා කරන්න කැමති නැ රටේ මිටවඩා ප්‍රශ්ණ තියෙනවා. සහ මට රෝසි සේනානායක මහත්මිය වෙනුවෙන් පෙනි සිටින්න ඉන්න ඕනේ. පුස්පිකා කරන චෝදනා සියල්ල මම තරයේ ප්‍රතිෂේප කරනවා. ඇයට අභියෝග කරනවා මම හෝ සේනානායක මහත්මිය එහෙම දෙයක් කරල තියෙනවා නම් ඔප්පු කර පෙන්වන්න කියලා.

ඇත්තටම පුෂ්පිකාගේ ගවුමට කොපමණ ගාණක් වැය වුණාද? මිලියන 7.5 කටද ගත්තේ ? ඒක මි.3.5ක් ඒක බොරුවක් මොකද බිල්ස් එහෙම ඔක්කොම තියෙනවා.ඇය එතනත් කියන්නේ බොරු. ඉතිං ඇය අවසාන දවසේ ඇයට ගවුමක් නෑ කියමින් ඉන්න කොට සේනානයක මහත්මිය ඇයගේ හිතවතෙක් හිටියා ඇගේ මාර්ගයෙන් ඇයට මේ දේවල් ලබා දුන්නේ. රෝසි සේනානායක මැතිණිය කියන්නේ කාට හරි කරදරයක් වුණ මොහොතක ඒ වෙනුවෙන් නැගී සිටින කාන්තාවක්.ඇත්තටම මේ සියල්ල ඉදිරියෙදි හෙලිවෙයි.චන්දිමාල් පවසන්නේ මේ සම්බන්දව පුෂ්පිකාට එරෙහිව නිතිමය පියවර ගනිමින් සිටින බවයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ මේ හරහා ඇයට හිමි ශ්‍රි ලංකා කිරුලත් අහිමිවන බවයි.

රෝසි සේනානායක මහත්මිය නැත්නම් පුෂ්පිකාට මිස් ශ්‍රි ලංකාත් නැ. ඇත්තටම පුස්පිකා කරන මේ වැඩෙන් පුස්පිකා හුදකලා වන එක විතරයි වෙන්නේ .

ඔයාද මැනේජගේ ෆෝන් එක හොරකම් කලේ? මම අයි ෆෝන් තැගි දෙන කෙනෙක් ඕවා මොකටද මට? කාගේවත් ෆෝන් ගන්න අවශ්‍යතාවයක් නෑ…ඒකත් ඩ්‍රාමා එකක්.

පුෂ්පිකා ඔයාගේ බර්ත් ඩේ එකට ආවද නැද්ද? බර්ත් ඩේ එකක් තියෙන්න එපැයි එන්න.මම පුෂ්පිකාට ආරධනා කරෙත් නෑ.ඔය බර්ත් ඩේ පාර්ටිවලට ආවා ඉතිං එහෙම එයාව ආරාධනා කරලා කුමත්‍රණ කරන අවශ්‍ය නැනේ.මම කිසිම වෙලාවක කියලා නෑ ඇයට එල්ලුම් ගහ බලන්න යන්න කියලා…ඇයව පරද්දන්න ඇමරිකාවට යන්න ඕනැහැ..

මගේ හොදම යාළුවනේ පියුමි හංසමාලි ඇයට මම කෝල් එකක් දුන්නා මම යනවා එහෙනම් පියුමි කියුවේ උඹ ඔය යන්නේ නයෙක් එක්ක පරිස්සමෙන් ගිහින් ගිහින් වරෙන් කියලා.

ඔහු අවසන් වශයෙන් අප සමග පැවසුවේ මෙවැනි කතාවක් “ඔය සියලුම හොරුන්ට දෙවියන් වහන්සේ පිලිතුරු දෙයි”

මේ අතර රෝසි සේනානායක මහත්මිය ද කළ චෝදනා ඉදිරිපත් කරමින් ඊයේ දින පුෂ්පිකා ද සිල්වා මහත්මිය මුණුපොතේ ලයිව් වීඩියෝවක් හරහා හඩපට සියල්ල ඉදිරිපත් කරමින් සිදුකළා.

https://youtu.be/-Y8fkBhz9iI
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53