AFC Banner
AFC Banner
Empty Ad

මන්ත්‍රී නාමල් දෙවන වරටත් පිය පදවියට (ඡායාරූප)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වැඩිමල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දෙවන වරටත් පිය පදවිය ලබා තිබෙනවා.

ඒ, පිළිබඳව දන්වමින් නාමල් මන්ත්‍රීවරයා සිය නිල ෆේස්බුක් ගිණුමට විශේෂ සටහනක් එක්කර තිබුණා.

පියෙකුගේ වගකීම දෙවන වරටත් හිමිවිම සතුටක් මෙන්ම, එය පෙරට වඩා වගකීම් සහගත වන බවයි ඔහු එහි දක්වා තිබුණේ.

මේ අතර නාමල් මන්ත්‍රීවරයා ෆේස්බුක් ගිණුමේ පළකර තිබූ එම සටහනට විශාල පිරිසක් ප්‍රතිචාර දක්වා ඇති ආකාරය දැකගත හැකියි.

02 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
23
+1
4
+1
3
+1
5
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?