මන්ත්‍රී නාමල් දෙවන වරටත් පිය පදවියට (ඡායාරූප)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වැඩිමල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දෙවන වරටත් පිය පදවිය ලබා තිබෙනවා.

ඒ, පිළිබඳව දන්වමින් නාමල් මන්ත්‍රීවරයා සිය නිල ෆේස්බුක් ගිණුමට විශේෂ සටහනක් එක්කර තිබුණා.

පියෙකුගේ වගකීම දෙවන වරටත් හිමිවිම සතුටක් මෙන්ම, එය පෙරට වඩා වගකීම් සහගත වන බවයි ඔහු එහි දක්වා තිබුණේ.

මේ අතර නාමල් මන්ත්‍රීවරයා ෆේස්බුක් ගිණුමේ පළකර තිබූ එම සටහනට විශාල පිරිසක් ප්‍රතිචාර දක්වා ඇති ආකාරය දැකගත හැකියි.

02 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
23
+1
4
+1
3
+1
5
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ඒ කඹ ඇදිල්ල..වැල්ලවායේ පොලිසිය පවුලේ අය එක්ක තිබ්බ අවුරුදු උත්සවය..
02:23
Video thumbnail
අස්ථානගත වූ මුදල්වල වරදකරු හොයන්න සත්‍ය ගවේශකයෝ පෙරට - රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ මේ
01:18
Video thumbnail
සනත්ගෙයි ජෙරම්ගෙයි තනතුරේ ආරවුල ඈෂ්ලිද සිල්වා ලිහයි.."මේ නම දාලා තියෙන්නේ..බලන්න"
02:31
Video thumbnail
තිස්සකුට්ටි ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි..කට ඇරියොත් බොරු කියන්නේ..සත පහක වගකීමක් නෑ
01:27
Video thumbnail
ආණ්ඩුව මහ දවල් මුදල් අමාත්‍යංශය මංකොල්ල කාලා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32