මන්ත්‍රී තිස්ස අත්තනායක රිය අනතුරකට ලක් වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක රිය අනතුරකට ලක් ව තිබෙනවා.

අද (18) පෙරවරුවේ මන්ත්‍රීවරයා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය අනතුරට ලක් ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුර ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිට දී සිදු ව තිබෙනවා.

මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථය මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මන්ත්‍රීවරයාට කිසිදු තුවාලයක් සිදු නොවූ බවට තොරතුරු වාර්තා වනවා.

දසත පුවත් අප කළ විමසීමක දී මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ; තමන් සුවෙන් පසුවන බවත්; මේ වනවිට නිවසේ රැඳී සිටින බවයි.

නමුත් ජීප් රථයේ ගමන් කළ සෙසු දෙදෙනාට සුළු තුවාල සිදුවීම හේතුවෙන් නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා.

තිස්ස අත්තනායක යනු සමගි ජන බලවේගයේ ජාතික සංවිධායකවරයා යි.

සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
14
+1
1
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?