AFC Banner
Empty Ad
Empty Ad

මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොලිසිය සමඟ පැටලුණු සිද්ධිය ගැන පොලිස් ඇමති වාර්තාවක් කැඳවයි

දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පොලිස් නිලධාරීන් අතර යාපනයේ දී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් වාර්තාවක් කැඳවා තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ, එම සිදුවීම සම්බන්ධයෙන් හෙට (05) අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවයි.

මෙහිදී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා විසින් පහරදීමට තැත්කරන හා ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ද සමාජ ජාල මධ්‍යවල සංසරණය වනවා.

මන්ත්‍රීවරයා මෙලෙස හැසිරුණේ යාපනය, වඩමච්චි නැගෙනහිර මර්ධන්කර්නි ප්‍රදේශයේ දී පසුගිය සිකුරාදා ජනතාව හමුවෙමින් සිටින අවස්ථාවකදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?