මන්ත්‍රීවරුන් 134 දෙනෙකු රනිල් වික්‍රමසිංහට ඡන්දය ලබා දීමට ප්‍රධාන හේතුව අරගලය විසින් මන්ත්‍රීවරුන් තුළ ඇති කරන ලද අනාරක්ෂිත මනස බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසනවා.
අද (ජූලි 21) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ කල ප්‍රකාශය පහතින්,














Wimal kiyanne noogath wassek