මනම්පේරි ගැන අධිකරණයට දැනුම්දීමක්

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් මනම්පේරි දින 90ක් බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාශයේ රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව පෑලියගොඩ බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්. ඩී. දර්ශිමා ප්‍රේමරත්න මහත්මියට දැනුම් දුන්නා.

සිද්ධියට අදාළ බී වාර්තාවක් අද (07) අධිකරණයට ඉදිරිපත් කරමින් විමර්ශන නිලධාරින් මෙලෙස කරුණු දක්වා සිටියා.

මිද්දෙණිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධව සිදුකරන විමර්ශන සඳහා සැකකරු මෙලෙස රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියා..

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය රැඳවුම් නියෝග මත සිටින සැකකරු පරීක්ෂා කිරීමට මෙම කාලසීමාව තුළ කටයුතු කරන බව ද අධිකරණයට දැන්වූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53