මනම්පිටිය පාලමේ සිරවී සිටි පුද්ගලයින් පිරිසක් ගුවනින් ගිහින් බේරාගනී

පො‍‍ළොන්නරුව – මනම්පිටිය පාලම මත සිරවී සිටි පුද්ගලයින් 13 දෙනෙකු ගුවන් හමුදාවේ Bell-212 හෙලිකොප්ටර් යානයකින් නිරුපද්‍රිතව බේරා ගෙන තිබෙනවා.

ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 07 හෙළිකොප්ටර් බලඝනයට අයත් යානයකින් මෙම මෙහෙයුම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

එලෙස මුදාගත් පිරිස මේ වනවිට ආරක්ෂිත ස්‍ථාන වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?