මනම්පිටියේ පාලමක් මතින් බස් රථයක් පෙරළී දරුණු අනතුරක් (ඡායාරූප)

මනම්පිටිය – කොතලිය පාලමෙන් පහළට බස් රථයක් පෙරළීමෙන් දරුණු අනතුරක් සිදුව තිබෙනවා.

කඳුරුවෙල සිට අක්කරෙයි පත්තුව දක්වා ධාවනය වූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

අද (09) පස්වරු 8.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් මනම්පිටිය සහ පොළොන්නරුව යන රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා.

මනම්පිටිය රෝහලට තුවාලකරුවන් සිව්දෙනෙක් ඇතුළත් කර ඇති අතර, ඉන් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රෝහල් ආරංචි මාර්ගය පැවසුවේ.

අනතුරින් තුවාල ලැබූ අනෙකුත් සියලුම තුවාලකරුවන් ඇතුළත් කර ඇත්තේ පොළොන්නරුව මහ රෝහලට බවයි වාර්තා වුණේ.

01 1
02
03
04
05
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
3
+1
73
+1
4
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද QR ක්‍රමයට වැල්ලවායේ තෙල් බෙදන හැටි..
02:03
Video thumbnail
ඉස්ලාම් බැතිමතුන් අද නෝම්බි අවුරුදු උත්සවය සමරපු හැටි..Happy Eid Mubarak
01:34
Video thumbnail
"වනචාරි අනුබුදු ගුණ බෙලෙන් යුද ගිණි නිවේවා" මිහින්තලේ හිමි පොසොන් උත්සවයේ තේමාව ගැන කිව්ව දේ
05:52
Video thumbnail
කොල්ලෙකුට මහ පාර මැද පොල්ලකින් ග#පු පොලිසිය.."ග#පු පාරට කොල්ලගේ දත් දෙකකුත් කැ#ලා"
02:45
Video thumbnail
ඉස්සරහට අමාරු කාලේකට මුහුණ දෙන්න වෙනවා
01:22
Video thumbnail
ගාමිණි දිසානායක අද හිටියා නම් මේ ආණ්ඩුවට උපදෙස් දෙනවා
01:44
Video thumbnail
අපි කිව්ව දේවල් ඇහුවා නම් රටට මෙහෙම වෙන්නේ නෑ
05:27
Video thumbnail
ලංකාවේ King Cobra අනුර කුමාර - කට ඇරියොත් නයි අරිනවා
03:16
Video thumbnail
අද අපි අනාථ වෙලා - අපි නාකි වෙනවා
04:36
Video thumbnail
ගාමිණි දිසානායක ගුණ සැමරුමේ දී සජිත් සංවේදී වෙයි
03:19