මධ්‍යම ලේ බැංකුවේ රුධිරය එක්රැස් කරන ප්ලාස්ටික් ඇසුරුම්වල හිඟයක්

මධ්‍යම ලේ බැංකුවේ රුධිරය එක්රැස් කරන ප්ලාස්ටික් ඇසුරුම්වල හිඟයක් පවතින බවට වාර්තාවනවා. රුධිර පාරවිලයන කටයුතු සඳහා අවශ්‍ය උපකරණවල හිඟයක් ද ඉදිරි සතිය තුළ මතුවිය හැකි බවයි සෞඛ්‍ය වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මධ්‍යම ලේ බැංකුවේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ සඳහන් කළේ රුධිර ඇසුරුම්වල තොගයේ අඩුවක් පැවතුනද එය කළමනාකරණය කරගනිමින් කටයුතු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?