මතීෂ පතිරණව නිදහස් කිරීමට චෙන්නායි කණ්ඩායම සූදානමින්

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ 2026 අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් නිදහස් කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සූදානම් වන බව වාර්තා වාර්තා වනවා.

2023 අයි.පී.එල් තරගාවලියට පෙර මිලදී ගෙන 2025 ක්‍රීඩක වෙන්දේසියට පෙර ඉන්දීය රුපියල් කෝටි 13 කට මතීෂව රඳවා ගන්නට කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් පසුගිය කාලය තුළ මතීෂට විස්සයි විස්ස පිටියේ එතරම් දක්ෂතා අතරට පිවිසීමට ඔහුට හැකියාව නොලැබුණු අතර, පසුගිය සැප්තැම්බර් මාසයේ දී අවසන් වරට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළ මතීෂ පසුගිය කාලයේ ආබාධවලට ද ලක් වුණා.

මේ අතර එවකට නායක චෙන්නායි සුපර් කිංග්ස් එම්.එස් දෝනි අනතුරු අඟවා තිබුණේ පතිරණට දිගු වෘත්තීය ජීවිතයක් ගත කිරීමට නම් ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ඔහුව ප්‍රවේශමෙන් කළමනාකරණය කළ යුතු බවයි.

මේ අතර අයි.පී.එල් සියලුම කණ්ඩායම් අද (15) පස්වරු 3.00 වනවිට ඔවුන්ගේ ක්‍රීඩක රඳවාගැනීම් සහ මුදාහැරීම් සහ වෙළඳ ගනුදෙනු නිල වශයෙන් නිවේදනය කළ යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10
Video thumbnail
කප්පම් මුදලක් ලබා ගත් පොලිස් පරික්ෂකවරයෙකුට වැඩ වරදියි..තරුණයාගේ පියා සියල්ල හෙළිකරයි
09:38
Video thumbnail
භාණ්ඩාගාරයේ උතුරන්නේ වසන්තගේ සල්ලි නෙවෙයි..ආණ්ඩුව ජනතාවගේ වේදනාව විහිළුවට අරගෙන
05:02