මතීෂ පතිරණ ආබාධයට ලක් වෙයි

ආසියානු කුසලානයේ පාකිස්තානයට එරෙහිව අද (23) පැවැත්වෙන තරගය සඳහා කණ්ඩායමේ තේරීම් සඳහා මතීෂ පතිරණ යොදා නොගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

තරගාවලිය අතරතුර ඔහු ආබාධයට ලක්ව ඇති අතර පසුගිය දින දෙක තුළ කණ්ඩායම් පුහුණු සැසිවලට ද මතීෂ පතිරණ සහභාගී වී මොමති බව එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම ඔහු මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?