මත්පෙති සමඟ තරුණයෙක් අත්අඩංගුවට

PRIGABLIN ඖෂධ තොගයක් සමග තරුණයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට තිබෙනවා.

පේසාලේ ප්‍රදේශයේ දී සිදු කළ විශේෂ වැටලීමක දී ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 23ක් වූ තරුණයෙක්.

ඔහු සතුව තිබී සොයාගත් මත්පෙති ප්‍රමාණය 1,000කට අධික බවයි පොලිස් පැවසුවේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?