මත්පෙති භාවිත කළ රියදුරෙක් සිදුකළ අනතුර

කුරුණෑගල – පුත්තලම මාර්ගයේ, තිත්තවැල්ල වැව අසලදී සිදුවූ අනතුරකින් ගැබිනි කාන්තාවක් හා තවත් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල්ගතකර තිබේ.

යතුරුපැදියක් සහ මෝටර් රථයක ගැටී එම අනතුර සිදුව ඇත.

අදාළ අනතුරින් තුවාල ලැබ ඇත්තේ යතුරුපැදියේ ගමන්ගත් ගැබිනි කාන්තාවක් හා තවත් පුද්ගලයකි.

ඔවුන් අනතුරට ලක්කළ මෝටර් රථය පැදවූ තරුණයා මත්පෙති භාවිතකර සිටි අයකු බව පසුව හෙළි වී තිබේ.

අනතුරෙන් පසු පිටතට පැමිණ සිටි එම තරුණයා අධික ලෙස මත්වී සිටීන අයුරු ද දැකගත හැකිවිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?