මත්ද්‍රව්‍ය නිවාරණය කිරීමේ ජාතික ව්‍යාපාරයක් ලබන සතියේ එළිදක්වයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය පාලන ප්‍රමුඛතම කාර්යක් ලෙස සලකා කටයුතු කිරීමට රජයක් ලෙස තීන්දු කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

ඒ, අනුව එළඹෙන සතියේ දී රට තුළින් මත්ද්‍රව්‍ය නිවාරණය කිරීමේ ජාතික ව්‍යාපාරයක් එළිදක්වන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මෙම මත්ද්‍රව්‍ය නිවාරණය කිරීමේ ජාතික ව්‍යාපාරය එළිදක්වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර බන්ධනාගාර ගතව සිටින රැඳවියන්ගෙන් 72%ක් දෙනා බන්ධනාගාර ගතව ඇත්තේ මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදිවලට බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එමෙන්ම බන්ධනාගාර තුළ සිදුවන විවිධ ජාවාරම්කාරී ක්‍රියාවන් නතර කිරීමට රජයේ අවදානය යොමුව ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?