මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන බොරු ප්‍රචාරවලට එරෙහිව මාලිමා මන්ත්‍රී පොලිසි යයි

තමන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බවට හැඟවෙන ව්‍යාජ පෝස්ට් සමාජ මාධ්‍යයේ ප්‍රචාරය කිරීම පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ලලිත් කුමාර මීරිගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් හෝ එවැනි ජාවාරම්කරුවන් රැක ගැනීම පිළිබඳව තමන් හෝ තම කාර්ය මණ්ඩලයේ කිසිවෙක් කිසිදු සම්බන්ධයක් නැති අතර කිසියම් සිදුවීමක් දඩමීමක් කරගනිමින් දේශපාලනිකව තමන්ට එරෙහිව පෙරේදා (09) දිනයේ සිට සමාජ මාධ්‍යයේ මෙසේ සාවද්‍ය ප්‍රචාර ඇති බව දැනගන්නට ලැබුණු බවත් තමන් කිසිසේත්ම එවැනි ක්‍රියා සඳහා දායකත්වයක් දක්වා නැති පුද්ගලයෙක් වීම හේතුවෙන් මෙසේ අසත්‍ය ප්‍රචාරය කළ සහ කරන පුද්ගලයින් පිළිබඳව සොයා බලා නිසි පියවර ගන්නා ලෙස පොලිසියට පැමිණිල්ලක් කරමින් තමන් ඉල්ලා සිටි බව මාධ්‍යයට කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කරනු ලැබුවා.

එමෙන්ම මෙම පුවත් පලකර ඇත්තේ කිසියම් දේශපාලන පක්ෂවල උවමනාවන් ඉෂ්ට වනසේ විවිධ පුද්ගලයින්ගේ ගිණුම් සහ ව්‍යාජ ගිණුම් ඔස්සේ බව මේ වන විට හෙළි වී ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
5
+1
0
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලොකු ලොකු කෑන්වලට තෙල් පුරවාගෙන යන මිනිස්සු
02:24
Video thumbnail
සලේ ගැන ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්
13:33
Video thumbnail
ශම්මිට, රාජාංගනයේ හිමි සැරටම අමතයි..මූ ඉන්න ඕනේ හිරේනේ තොපිට ලැජ්ජා නැද්ද...?
04:28
Video thumbnail
"ශම්මි ඔයාව අපි එලවලා මිසක් පස්ස බලන්නේ නෑ"පිට පිට මැච් පරදින එකට හේතුව ශම්මි ද..?
01:28
Video thumbnail
මිහින්තලේ හිමි බැහැ දකින්න ගිය විජයදාස රාජපක්ෂ.."අද මූල්‍ය කළමණාකරණය බිංදුවටම වැටිලා"
04:23
Video thumbnail
ක්‍රිකට් ආයතනය ඉදිරිපිට දැඩි උණුසුම්.."බුකී ශම්මි අපිට එපා..ශම්ම් ශම්මි Go Home.."
01:08
Video thumbnail
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැඩි ප්‍රකාශයක්..බූලිවලට තෙල් එකතු කරන්න ගිහින් අමාරුවේ වැ#න්න එපා
07:33
Video thumbnail
අධ්‍යාත්මික නායකයා ඝා#නයේ සතුට සමරන ඉරාන වැසියන්..කට්ටිය උඩ පැන පැන සතුට සමරන්නේ
00:46
Video thumbnail
කිසිදු අනියත බියක් ඇතිකර ගත යුතු නැහැ..දින 37 - 45කට අවශ්‍ය ඉන්ධන තියෙනවා..
03:50
Video thumbnail
අයතුල්ලා අලි කමේනි ඝා#නය වූ පුවත අසා ඉරාන වැසියන් කණු බදාගෙන හඬා වැලපෙයි
00:53