AFC Banner
Empty Ad
Empty Ad

මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ විදෙස් ජාතිකයින් 10 දෙනෙකුට මරණ දඬුවම (වීඩියෝ)

2016 වසරේ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 146ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කළ බවට වූ චෝදනාවන්ට වරදකරු වූ විදේශිකයින් දසදෙනෙකුට මරණ දඬුවම නියම කර තිබෙනවා.

අදාළ නඩුව මීගමුව මහාධිකරණයේ දී අද කැඳවූ අවස්ථාවේ එම තීන්දුව ලබා දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මරණ දඬුවම ලැබූ විදේශිකයින් දසදෙනා අතරට ඉරාන ජාතිකයින් 09 දෙනෙකු සහ පාකිස්තානු ජාතිකයෙකු ද ඇතුළත් බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?