මත්ද්‍රව්‍ය ඇති බවට සැක ඩිංගි බෝට්ටුවක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදු කළ වැටලීමකදී මත්ද්‍රව්‍ය බවට සැක කරන උර දෙකක් සමඟ ඩිංගි බෝට්ටුවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම මත්ද්‍රව්‍ය තොගය සමඟ පුද්ගලයින් දෙදෙනක් ද නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් එම බෝට්ටුව සමඟින් මේ වනවිට ගොඩබිම වෙත රැගෙන එමින් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !