මත්ද්‍රව්‍යවලින් අඩුවක් නොතිබූ පානදුරේ නිවසක පාටියකට පොලිසියෙන් පනී

පානදුර, ගොරකාන ප්‍රදේශයේ නිවසක මත්ද්‍රව්‍ය භාවිත කරමින් පවත්වාගෙන ගිය සාදයක් වටලා එම නිවසේ හිමිකරු, ඔහුගේ බිරිද ඇතුළු පුද්ගලයන් 10 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ,බොරලැස්ගමුව , ගාල්ල, පස්සර සහ බදුල්ල ප්‍රදේශයේ පදිංචි 18 ත් – 40 ත් අතර වියේ පසුවන පිරිසක් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට පත්වුවන් අතර, එම සාදය සඳහා මත්ද්‍රව්‍ය සැපයූ පුද්ගලයා ද වන බව පොලිසිය සදහන් කළේ.

සැකකරුවන් අත්අඩංගුවට පත්වන මොහොතේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරමින් සිට ඇති බවත්, ඔවුන් සන්තකයේ තිබු කොකේන් සහ අයිස් මත්ද්‍රව්‍ය සුළු වශයෙන් සොයාගත් බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.

සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර පානදුර, උතුර පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනවා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
17
+1
4
+1
0
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් ආයේ දේශපාලනයට එන්නේ නැද්ද ?..මගේ මුළු ශක්තියම දාලා සජබ - එජාපය එකතු කරනවා
06:07
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්ගේ උපන්දිනයට සමගාමීව තිබූ පිංකමට රවි, රෝසි, තලතා ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
08:25
Video thumbnail
කවුද ප්‍රශ්නෙ හැදුවේ මහින්දද, නාමල්ද ?බස් ගාස්තු නිසා අසේලට නහුතෙටම තදවෙයි
02:53
Video thumbnail
ඉරාන මිසයිල ගැන ඇස් උඩයන කතාවක්
01:26
Video thumbnail
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ කාලය අඩු කිරීමට ජනපති අනුර සමඟ සාකච්ඡාවක්
00:57
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39
Video thumbnail
ඉරාන මිසයිල ඉලක්ක බටහිරට හැරෙයි ද ?අමෙරිකාවේ සාකච්ඡා කුණු කූඩයට දමා යළි ඇවිලෙන හැටි..
09:04
Video thumbnail
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක්..හැකි තරම් දියර ද්‍රව්‍ය පානය කරන්න
04:26
Video thumbnail
නැගෙනහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන නැහැ..ආණ්ඩුවට කශේරුකාවක් නැද්ද ?
06:28