AFC Banner
Empty Ad

මඩු පල්ලි ඇවිත් මල්වතු ඔයට බිලිවෙලා

කුච්චිකුලම ප්‍රදේශයේ මල්වතු ඔයේ ගිලී පුද්ගලයෙක් අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (13) පස්වරුවේ මෙලෙස අතුරුදන්ව ඇත්තේ පුසසැල්ලාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක පුදගලයෙක් බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා තවත් පුද්ගලයින් පස්දෙනෙකු සමඟ මඩු දේවස්ථානයට පැමිණ මල්වතු ඔයේ දිය නෑමට ගිය අවස්ථාවේ දී දියේ ගිලී මෙලෙස අතුරුදන්ව තිබෙනවා.

මඩු පොලිසිය නාවික හමුදාව සහ යුද හමුදාව එක්ව අතුරුදන් වූ පුද්ගලයා සොයා මෙහෙයුම් දියත් කළ බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?