මඩු පල්ලි ඇවිත් මල්වතු ඔයට බිලිවෙලා

කුච්චිකුලම ප්‍රදේශයේ මල්වතු ඔයේ ගිලී පුද්ගලයෙක් අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (13) පස්වරුවේ මෙලෙස අතුරුදන්ව ඇත්තේ පුසසැල්ලාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක පුදගලයෙක් බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා තවත් පුද්ගලයින් පස්දෙනෙකු සමඟ මඩු දේවස්ථානයට පැමිණ මල්වතු ඔයේ දිය නෑමට ගිය අවස්ථාවේ දී දියේ ගිලී මෙලෙස අතුරුදන්ව තිබෙනවා.

මඩු පොලිසිය නාවික හමුදාව සහ යුද හමුදාව එක්ව අතුරුදන් වූ පුද්ගලයා සොයා මෙහෙයුම් දියත් කළ බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක් - කිසිදු දෙමාපියෙකුට මධ්‍යස්ථානයට එන්න බැහැ
06:20
Video thumbnail
සජිත්ගෙන් විශේෂ ප්‍රතිඥාවක් - අප පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය සුරක්ෂා කරනවා
03:36
Video thumbnail
එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන් අපිට - පශු වෛද්‍යවරුන්ගේ විශාල හිඟයක් තියෙනවා
08:49
Video thumbnail
පාස්කුවට සමාන කරලා දිට්වා ගැන හෙළිකරපු දේ - දැන් රාජ්‍ය නිලධාරින්ට ම#ණ දඬුවම් කන්න වෙලා
07:25
Video thumbnail
පවතින කාලගුණය නිසා ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට විශේෂ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරයි
05:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19