AFC Banner
AFC Banner
Empty Ad

මඩකලපුව වෙරළට කිලෝමීටර් 310ක් ගැඹුරු මුහුදේ භූ කම්පනයක් (වීඩියෝ)

මඩකලපුව වෙරළට කිලෝමීටර් 310ක් වූ ගැඹුරු මුහුදේ අද (11) අලුයම 1.29ට පමණ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කළේ මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 4.65ල ලෙස සටහන් වූ බවයි.

කෙසේ වෙතත් මෙම භූකම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
4
+1
3
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?