මට සමාවෙන්න , මේ පීඩනය තවත් දරාගන්න බෑ – සරසවි සිසුවෙක් සියදිවි හානි කර ගනී

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිව්වන වසරේ සිසුවෙක් (29දා) විශ්වවිද්‍යාල නේවාසිකාගාරය තුළදී සියදිවි හානි කරගෙන ඇති බව පේරාදෙණිය පොලීසිය පවසනවා.

එසේ මියගොස් ඇත්තේ කුරුණෑගල මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි විසිපස් හැවිරිදි සිසුවෙක්.

මෙම දිනවල පැවැත්වෙන ඉංජිනේරු පීඨයේ සිව්වන වසරේ සිසුන් ගේ අවසන් විභාගය අතර තුර සිය දිවි හානි කර ගත් මෙම සිසුවා එම විභාගයේ අවසන් පත්‍ර පත්‍රයට හැර සෙසු ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියා ඇති බවද පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබෙනවා.

අවසන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට මෙම සිසුවා විභාග ශාලාවට නොපැමිණීම හේතුවෙන් ඔහුගේ මිතුරන් ඔහු ගැන සොයා බැලීමේදී ඔහුගේ ජංගම දුරකතනය ක්‍රියාවිරහිත කර තිබී ඇති අතර පසුව ඔහු සේනක බිබිලේ නේවාසිකාගාරයේ
ඔහුගේ කාමරය තුළ සිය දිවි හානි කරගෙන තිබුණා.

එය මුලින්ම දැක ඇත්තේ ඔහුගේ කාමරයේ සිටි මිතුරන් දෙදෙනායි

ඒ පිළිබඳව වැඩි දුරටත් සොයා බැලීමේදී ඔහුගේ කාමරයේ “”මේසය උඩ මට සමාවෙන්න මේ පීඩනය තවත් දරාගන්න බෑ . මගේ මරණයට කිසිවෙක් වග කිව යුතු නැහැ . “”යනුවෙන් සිසුවා විසින් ලියන ලද ලිපියක් ද හමුවී තිබෙනවා.

image ddae8239ae 650x371 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාභ ලබන ඩිපෝ සේවකයන්ට බෝනස්..පාඩු ලබන ඩිපෝ සේවකයන්ට දීමනා
06:44
Video thumbnail
පරාජයට මුජිබුර් කියන අමුතු හේතුව - මම පරාජය වුණේ නෑ
09:59
Video thumbnail
අද රෑට බීලා නම් අහුවෙන්න එපා..ලේසි වෙන්නේ නෑ..අද රෑට පොලිසියෙන් විශේෂ මෙහෙයුමක්
05:09
Video thumbnail
අපි පොලිසිය දැක්කාම දුවන්නේ නෑ - එන්න කිව්වොත් එනවනේ
06:10
Video thumbnail
දශක ගණනක් ගීතයෙන් රට එළිය කළ ඇය දැයෙන් සමුගත් හැටි..ඉතිං රාජිණියනි සුවෙන් ජිවන මඟ නිවි සැනසෙන්න..!
08:56
Video thumbnail
ලතාගේ අවසන් ගමනට කරගැසූ සජිත්
01:56
Video thumbnail
"දැයට සමුදෙන හෙළයේ ගී කෝකිලාවිය" - සජීවි විකාශය
04:00:13
Video thumbnail
මතුගම සජබ සභාපති අධිකරණයට රැගෙන යන හැටි.."ප්‍රශ්න තමයි ජීවිතේ බිග් කුච්චන්"
01:46
Video thumbnail
කොළඹ පරද්දන්න විපක්ෂය එකතුවෙලා ඊයේ පාටි දැම්මා
02:20
Video thumbnail
"හරිනි අමරසූරිය වහාම ඉල්ලා අස්විය යුතුයි"..විමල් වීරවංශ ලෙසටම කුපිත වෙයි
06:00


?