මට්ටක්කුලියේ ගින්නක්

මට්ටක්කුලිය ප්‍රදේශයේ බෝට්ටු අලුත්වැඩියා කරන ස්ථානයක ගින්නක් හටගෙන තිබෙනවා.

එම ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 4ක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.