මගේ නිහඬ බවේ හඬ යනු දේශපාලනික කලකිරීමයි – ජැක්සන් ඇන්තනී

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි ප්‍රබල දායකත්වයක් දැක්වූ බවට මේ දිනවල සමාජ මාධ්‍ය තුල කතාබහක් ඇතිවී තිබෙනවා. ඒ මේ වන විට ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව දියත්වී ඇති ජනතා විරෝධයත් සමගයි.

දිගු නිහඩ භාවයකින් පසු රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි සියලු කරුණු ගැන සිය මුහුණු පොතේ සටහනක් තබමින් කරුණු දක්වා තිබෙනවා.

මේ එම සටහනයි…

image 42