චීනයේ බිලියන 9 ක ජනතාවක් මේ වසරේ මකර අවුරුද්ද වෙනුවෙන් සංචාරයේ යෙදෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
චීන විශ්වාසයන්ට අනුව 2024 වසර ඔවුන් හඳුන්වන්නේ මකරාගේ වර්ෂය ලෙසයි.
ජනවාරි මස අගභාගයේ ආරම්භ වූ “chunyun” නොහොත් වසන්ත සමය ආරම්භ විය.
ඒ සමඟ සංචාර කාලසීමාව පූර්ණ ලෙස ක්‍රියාත්මක වීම නිසා දුම්රිය ස්ථාන, ගුවන් තොටුපළ සහ මහාමාර්ග පසුගිය දිනවල සංචාරකයන්ගෙන් පිරී ගොස් තිබුණි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
1
+1
+1
+1




