AFC Banner
Empty Ad
Empty Ad

මං සම ලිංvfගිකයෙක්.. ඉතිං මොකද.. බුදුන් වහන්සේගේ අසූ මහා ශ‍්‍රාවිකාවියන්ගෙන් 34ක් නිදහස් ලිංcvගිකයන්…- මංගල

තමන් සමලිංගිකයෙක් බව හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතා සඳහන් කරයි.

සමලිංගිකත්වය සැගවිමට කිසිදු හේතුවක් නැතැයි ද පවසන ඔහු කෙනෙකුගෙන් ලිංගිකත්වය තවත් අයකු ප්‍රශ්නයක් කරගත යුතු නැති බවද කියයි.

බුදුන්වහන්සේගේ අසූ මහා ශ්‍රාවිකාවන් හතරින් 34 දෙනෙකුම නිදහස් ලිංගික කාන්තාවන් යැයි ද ඔහු පෙන්වාදෙයි.

ඒ මහතා මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදීය.

lankacnews

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?