මං ඉන්නේ දැඩි කලකිරීමෙන්.. රෑට නින්ද යන්නෙත් නෑ..- ප‍්‍රබල ඇමති ආසන බල මණ්ඩලය කැදවා කියයි..

සාමාන්‍ය ජනතාව පමණක් නොව තමන් ද පසුවන්නේ දැඩි කලකිරීමෙන් යැයි ද ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමින් සඳහන් කර ඇත.

ආණ්ඩුව විවේචනය නොකරන්නැයි කීමට කිසිවකුටත් අයිතියක් නොමැති බවත් ජනතාව අද විශාල ප්‍රශ්න ප්‍රමාණයකට මුහුණ දෙමින් සිටින බවත් එනිසා ආණ්ඩුව විවේචනය කිරීමට ජනතාවට අයිතියක් ඇති බවත් ඇමතිවරයා සඳහන් කර තිබේ.

ජීවන වියදම විශාල ලෙස ඉහළ ගොස් ජනතාවක් අමාරුවෙන් ජීවත් වන බව රහසක් නොවන බවද පවසා ඇති ඔහු ආණ්ඩුවේ ඇමතිවරුන්ට ද රෑට නින්ද නොයන තත්ත්වයට පත්ව ඇතැයිද පවසා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34