භාතිය සහ සන්තුෂ් රඹුක්කන සිදුවිම ගැන හඬ අවදි කරයි

රඹුක්කන ප්‍රදේශයේ පැවති විරෝධතාවයක් අතර වාරයේදී ඊයේ සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් මෙරට ජනප්‍රිය සංගීත ශිල්පින් දෙදෙනෙකු වන භාතිය සහ සන්තුෂ් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔවුන් ස සඳහන් කර සිටින්නේ රඹුක්කන ඇතිවූ සිදුවීම භයංකාර මෙන්ම රටටත්, ජනතාවටත් ඉතා කණගාටුදායක දවසක් බවයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය සෑම විටම ක්‍රියාත්මක විය යුතු බවත්, වෙඩි තැබීම තමන් තරයේ හෙළා දකින බවයි ඔවුන් සඳහන් කර සිටින්නේ.

image 57
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?