බොලිවියාව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

බොලිවියානු රජය විසින් ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

රට පුරා වනාන්තර සහ තෘණ බිම් විශාල ප්‍රමාණයක් විනාශ වීම හේතුවෙන් මෙලෙස හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ වන විට රට පුරා සක්‍රීය ලැව්ගිනි 72 ක් ඇවිලෙමින් පවතින අතර එමගින් විනාශය පත් වී ඇති භූමි ප්‍රමාණය හෙක්ටයාර මිලියන 3ක් ඉක්මවනවා.

ලැව්ගිනි හේතුවෙන් Noel Kempff Mercado ජාතික වනෝද්‍යානය සහ San Ignacio de Velasco හි ආරක්ෂිත ප්‍රදේශ ඇතුළු ප්‍රධාන පාරිසරික කලාප කිහිපයක් අවධානමට ලක්ව තිබෙනවා.

වැඩිම ලැව් ගිනි ප්‍රමාණයක් සැන්ටා කෘෘස් නගරයෙන් වාර්තා වන අතර 2010 වර්ෂයෙන් පසුව බොලිවියාවෙන් වැඩිම ලැව්ගිනි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මෙම වසරේදී බවයි විදෙස් මාධ්‍ය තවදුරටත් පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් හිනාවෙන්න ඉස්සරහට අඬන්න වෙනවා - ප්‍රසාද් සර් රිදෙන්නම දෙයි
12:14
Video thumbnail
ආණ්ඩුවට ඡන්දේ දීපු ගොවීන් තමයි පාරට බැහැලා ඉන්නේ
02:25
Video thumbnail
කාන්තාවන් ගැන කියලා ආණ්ඩුවට හොඳටම දෙසපු විපක්ෂ නායක - වැඩ බැරි ආණ්ඩුව කාන්තාව රැවැට්ටුවා
22:14
Video thumbnail
මම පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා යනවා - අර්චුනාගෙන් ප්‍රකාශයක්
02:52
Video thumbnail
වෑන් එකේ අංකල් දොර බාගෙට ඇරගෙන ළමයින්ට දෙන ආරක්ෂාව
00:59
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු
01:10
Video thumbnail
මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය
00:21
Video thumbnail
විශ්වාසභංග ගේන්නේ දිනන්න නෙමෙයි - බලෂක්ති ඇමතිට යන්න වුණානේ
04:16
Video thumbnail
5ස් දෙනෙක් එළොව යැවූ බිහිසුණු ගින්න
01:05
Video thumbnail
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කිරීමට නියෝගයක්
02:23