බොරැල්ල නගරයේ ස්වර්ණාභරණ අලෙවිසලක රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා රන් ආභරණ කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මාවනැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
කොල්ලකෑමට පෙර වෙඩි තැබීම සඳහා යොදාගත් ගිනිඅවිය, යතුරුපැදිය සහ කොල්ලකන ලද රන් පවුම් 32 න් පවුම් 18 ක් ද මේ වන විට පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් හය දෙනෙක් මේවනවිට අත්අඩංගුවේ පසුවනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1














