බොරැල්ලේ ස්වර්ණාභරණ මංකොල්ලයේ ප්‍රධාන සැකකරුත් හසුවේ

බොරැල්ල නගරයේ ස්වර්ණාභරණ අලෙවිසලක රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා රන් ආභරණ කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මාවනැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

කොල්ලකෑමට පෙර වෙඩි තැබීම සඳහා යොදාගත් ගිනිඅවිය, යතුරුපැදිය සහ කොල්ලකන ලද රන් පවුම් 32 න් පවුම් 18 ක් ද මේ වන විට පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් හය දෙනෙක් මේවනවිට අත්අඩංගුවේ පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම සියල්ල හෙළිකරයි
05:20
Video thumbnail
ඩොලර් එක උඩ යනවා රොකට් එක වගේ - රෝහිත නැගිටලා ආණ්ඩුවට හොඳම එකෙන් දෙයි
13:09
Video thumbnail
76 සාපයට වඩා මේ ආණ්ඩුව ලොකු සාපයක් වෙලා
10:28
Video thumbnail
වාහන ආනයනය ගැන විශේෂ හෙළිදරව්වක්..සම්පූර්ණ මිථ්‍යාවක් සමාජ ගත කරලා
04:40
Video thumbnail
නාමල් පිල්ලෙයාන්ව බලන්න ගියා - චානක සියල්ල හෙළිකරයි
13:21
Video thumbnail
නාමල්, පිල්ලෙයාන් බලන්න ගිය එක ගැන සියල්ල හෙළිකරයි.."බන්ධනාගාරයේ තාප්පයෙන් පැනලා ගියේ නෑනේ"
03:17
Video thumbnail
ඩොලර් අර්බුදය නිසා මුජිබුර්ට රතු කට්ට පනියි - මෙයාලා ඉන්නේ අඟහරු ලෝකේ..යාන්ත්‍රණය දැන් මලකඩ කාලද ?
11:56
Video thumbnail
80 හැවිරිදි කාන්තා සිරුරක් ගමන් බෑගයකින් හමුවෙයි..දුර්ගන්ධයෙන් හෙළිවූ බිහිසුණු ඛේදවාචකය
01:53
Video thumbnail
පාරත් බදුගෙන වාහනවලට ගමන් කිරීමට නොදී යන මිනිස්සු..හෙල්මට් නැතුව යන්නේ
01:33
Video thumbnail
බෙලිගහ අධිකරණ සංකීර්ණය නිසා චානක - හර්ෂණ පැටලෙයි.."කවදාවත් පැයකටවත් විවෘත කළේ නෑ"
04:34