බොරැල්ලේ පල්ලියේ බෝම්බ මෑන් ඇඹිලිපිටියෙන් අල්ලයි

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට කාල බෝම්බයක් ආකාරයෙන් තනන ලද අත්බෝම්බයක් තැබූ බව කියන ප්‍රධාන සැකකරු ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය

එම බෝම්බය තැබීම සඳහා ඔහුට මුදල් ලබාදී ඇතැයිද එම නිලධාරිවරයා කීය

මුදල් ලබාදුන් පුද්ගලයා ද අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව එම නිලධාරියා පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?