AFC Banner
AFC Banner
Empty Ad

බොරතෙල් මිල පහළට

ලෝක වෙළඳපොළ තුල බොරතෙල් මිල සැලකිය යුතු ලෙසට පහළ ගොස් තිබෙනවා.

මේ වන විට WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 67.90ක් ලෙසටයි.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ලෝක වෙළඳ පොලේ ඇමරිකානු ඩොලර් 74.5ක් දක්වා පහත බැස තිබෙනවා.

මෙලෙස ලෝක වෙළඳ පොල තුළ බොරතෙල් මිල පහළ ගොස් ඇත්තේ වසර 1 හමාරකට පසුව වීම විශේෂත්වයක්.

බොරතෙල් මිල මේ වන විට අඛණ්ඩව තුන්වන දිනටත් පහත වැටීම සිදුවී ඇති අතර වර්ධන පුරෝකථනයන් අඩුවීම සහ සැපයුම ඉහළ යාම මෙම තත්වයට හේතුව ලෙසටයි සැලකෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?