spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බේකරි හිමියන් අසරණ වෙයි

කර්මාන්තය තවදුරටත් සිදුකර ගත නොහැකි තත්ත්වයකට උදාවී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.ඊයේ (17) දිනයේ ද සෙරන්ඩිබ් පිටි සමාගම තිරිඟු පිටි කිලෝවක් රුපියල් 35 කින් යළි ඉහළ නංවා ඇති බවයි ඔහු පවසන්නේ.

තවද ගෑස් සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් බේකරි නිෂ්පාදන කර්මාන්තයට මතුව ඇති බාධා ඉවත් කිරීමට කටයුතු නොකරන්නේ නම් ලබන සතියේ සිට සියලුම බේකරි නිෂ්පාදන කටයුතුවලින් ඉවත්වන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?