නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ ඖෂධ තොගයක් සමග සැකකරුවෙකු මැදවච්චියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නීතිවිරෝධී ලෙස අලෙවි කිරීම සදහා සූදානම් කර තිබූ ඖෂධ පෙති 11377 ප්රමාණයක් මෙහිදී පොලිස් භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 40ක් වන මැදවච්චිය ප්ර දේශයේ පදිංචිකරුවෙක්.
ඖෂධ සහ මෙම සැකකරු ඉදිරි නීතිමය කටයුතු වෙනුවෙන් අනුරාධපුර ආහාර සහ ඖෂධ ඒකකය වෙත භාරදීමට කටයුතු කර තිබේ
