ගාල්ල – බූස්ස බන්ධනාගාරයේ සිර මැදිරියක සිදු වූ ගැටුමකින් එක් රැඳවූවෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
අද (04) පෙරවරුවේ මෙම අපරාධය සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.
සිරකරුවන් දෙදෙනකු අතර මෙම ගැටුම හටගෙන තිබෙනවා.
ගැටුමෙන් මියගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රැඳවියෙක් බවයි වාර්තා වන්නේ.
ඔහුගේ මෘත ශරීරය මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙනවිත් තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
1
+1
+1