AFC Banner
Empty Ad
Empty Ad

බුකිය කැළඹූ චන්දිමාල් සහ පියුමි එක්ක, මහ රෑ හෝටල් කාමරයට ගිය සෙට් එකේ, අලුත්ම වීඩියෝව මෙන්න

සංචරණ සීමා පැවතිය දී නිරෝධායන නීති උල්ලංඝනය වන අයුරින් කොළඹ තරු පහේ හෝටලයක රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ පැවැත්වූ උපන් දින සාදයට සහභාගි වූ තවත් 06 දෙනකු කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරුවන් 05 දෙනකු සහ එක් සැකකාරියක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් මෙම පිරිස හෙට දිනයේ අලුත්කඩේ මහේස්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?