බී ලූනු කිලෝවක මිල අහස උසට (වීඩියෝ)

දේශිය වෙළඳපොලේ බී ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 600 ත් 700 ත් අතර විවිධ මිල ගණන් යටතේ අලෙවි වන බව වාර්තා වනවා.

මේ හේතුවෙන් පාරිභෝගිකයන් බි ලූනු මිලදී ගැනීමෙන් වැළකී රතු ළුණු මිලදී ගැනීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන බවයි වෙළෙදුන් සදහන් කළේ.

බී ලූනු මිල ඉහල යාම හේතුවෙන් පාරිභෝගිකයන් මිලදී නොගැනීම මත තමන් බී ලූනු තොග රැස් නොකල බවත් බී ළුණු මිල ඉහල යාමට හේතුව තොග මිල ඉහල යාම බවත් වෙළෙදුන් කියා සිටියා.

එමෙන්ම රතු ලූනු කිලෝවක මිල රුපියල් 350-400 අතර මිලකට අලෙවි කිරීම හේතුවෙන් පාරිභෝගිකයන් වැඩි වශයෙන් රතු ළුණු මිල දි ගන්නා බවයි වෙළෙදුන් සදහන් කළේ.

මේ පිළිබදව අදහස් පල කරමින් ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් පැවසුවේ හෙට (13) දිනයේ පාරිභෝගික අධිකාරියට ගොස් මෙලෙස බී ලූනු මිල ඉහළයාම පිළිබදව විමසීමට කටයුතු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර කුමාර කළුකඩ මුදලාලියෙක්..ඉන්ධන මිල වැඩිකිරීම නිසා විමල්ට තද වෙයි
04:33
Video thumbnail
ඉන්ධන අර්බුදය නිසා චාමරට යකා නගියි..ඔයාලට කරන්න බැරිනම් අපිට දෙන්න..කොමිස් එක අඩු කරලා දෙන්නම්
04:33
Video thumbnail
බස් සංගම්වලින් රතු එළියක්..බස් ගාස්තු වැඩි නොකළොත් අපි බස් ධාවනය නවත්තලා දානවා
02:25
Video thumbnail
බුදියගෙන නැගිටිනකොට වැඩේ හරි..සන්තෝෂයි.. මිනිස්සුන්ට නහුතෙටම තදවෙයි
03:41
Video thumbnail
ඉදිරියේදී අලුත් අවුරුදු උත්සව තියන්න බැරිවෙයිද ?..සමහර විට අනවශ්‍ය උත්සව සීමා කරන්න වෙයි
03:09
Video thumbnail
තෙල් බෙදාහැරීම හරියට වෙනවද බලන්න පොලිසිය, හමුදාව පෙරට එයි.."මෙතන කිසිම තදබදයක් නෑ.."
01:14
Video thumbnail
දුප්පත් මිනිස්සු හැමතැනින්ම තැලෙනවා..වාහන දාලා පයින් තමයි යන්න වෙන්නෙ
02:46
Video thumbnail
පැය 48ක් එකදිගට දිවීමෙන් තිබ්බ ගි‍නස් ලෝක වාර්තාව..කොහොමද අපේ රටේ ගැම්ම
02:28
Video thumbnail
මින් ඉදිරියට ඔයාලට රෑට ලයිට් එන්නේ ඩීසල්වලින්..විදුලිය සඳහා බරපතළ ගැටලුවක් එනවා ?
02:00
Video thumbnail
ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූ හේතු ඇමති නලින්ද හෙළිකරයි..පෞද්ගලික අංශය අපෙන් මිල වැඩි වීමක් ඉල්ලුවා
09:12