බිලියන 02ක වන්දියක් ඉල්ලා අනුරගෙන් හකීම්ට එන්තර වාසියක්

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ට එරෙහිව එන්තර වාසියක් යොමුකර තිබෙනවා.

අනුර කුමාර දිසානායකගේ නීතිඥවරයා විසින් මෙම එන්තර වාසිය මන්ත්‍රී රවුෆ් හකීම්ට යොමුකිරීමටයි කටයුතු කර ඇත්තේ.

2019 මැයි මාසයේදී මන්ත්‍රී අනුර දිසානායක විසින් පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයක්, හිතාමතාම වැරදි ලෙස අර්ථකථනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හකීම් 2024 අගෝස්තු මාසයේ දී කාත්තන්කුඩියේ දී දෙමළ භාෂාවෙන් ප්‍රකාශ කළ බව එම එන්තරවාසියේ සඳහන්.

එලෙස අපහාසාත්මක ප්‍රකාශක් සිදුකිරීම හේතුවෙන් අනුර කුමාර දිසානායක ගෞරවයට හානි වී ඇති බව පවසමින් රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලා මෙම එන්තර වාසිය යොමුකර තිබෙනවා.

1 3
2 2
3 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
6
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?