Empty Ad
AFC Banner
Empty Ad

බිරිඳ ඝාතනය කර දිවි නසාගත් සැමියාගේ ලිපි

කැස්බෑව බටුවන්දර ප්‍රදේශයේ නිවසක තිබී මළ සිරුරු දෙකක් හමුවුණා.

විමර්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ මෙම සිරුරු එම ප්‍රදේශයේම පදිංචි විවාහක යුවලකගේ බවයි.

පිරිමි පුද්ගලයා විසින් අනියම් සබඳතාවයක් මත සිය බිරිඳ ඝාතනය කර ඔහුද සියදිවි නසාගෙන ඇති බවයි කියවෙන්නේ.

හිසට පහරදී ඝාතනය කළ බවට සැකකරන රූමත් විවාහක කාන්තාවගේ සිරුර හමුව ඇත්තේ නිවසේ කාමරයක බිම දමන ලද මෙට්ටයක් මත තිබියදී.

සැමියාගේ සිරුර නිවසෙහි බාල්කයක එල්ලෙමින් තිබියදී‍ සොයාගත් බවයි පොලිසිය කියන්නේ.

මියගොස් සිටි සැමියා විසින් පියාට සහ සහෝදරියට ලියන ලද ලිපි දෙකක් ද හමු ව තිබුණා.

ඝාතනයට ලක්ව ඇත්තේ 28 හැවිරිදි බිරිඳයි.

මියගිය ඇයගේ සැමියා 39 හැවිරිදි වියේ පසුවුණා.

එම ලියුමේ මෙසේ සඳහන්වේ.

‘අක්කෙ පියුමිලාගෙ තාත්තාට කතාකරල කියහං මම පියුමිව මරල මමත් එල්ලිලා මැරුණා කියලා…මේකි ජනකයා එක්ක යාළුවෙලා ඉඳල තියෙන්නෙ..ඊයෙ මමත් ගෙදර ඉන්න වෙලාවෙ ඇවිල්ල මේකිට යං කියල කතා කෙරුවා..මේකි හැබැයි ගියේ නෑ‘

පෙර විස්තරය සැමියා 28 බිරිඳගේ ගෙල කපා සියදිවි නසාගනී

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
93
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අශෝක රන්වලගෙන් දයාසිරි උපාධිය ඉල්ලයි - පාර්ලිමේන්තුව ඇවිලෙයි
09:29
Video thumbnail
ජගත් මනුවරණ මරික්කාර්ට හොඳට කියලා දෙයි
09:04
Video thumbnail
අපි දන්නෑ කියලද හිතන්නේ - අපි බබාලද - බිමල් හොඳටම සැර වෙයි
16:50
Video thumbnail
රෝහිත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - පාර්ලිමේන්තු ආවානම් ඒ විදිහට ඉන්න වෙනවා
17:12
Video thumbnail
JVP හිටපු විමල් බටලන්ද ගැන කට අරියි - විමල් වෙච්ච හැමදේම එකක්‌ නෑර කියයි
25:37
Video thumbnail
සජබ පක්ෂ මූලස්ථානය ඇතුළටම ඇවිල්ලා මැරයෝ චමල්ට දාපු සද්දේ
07:44
Video thumbnail
ආණ්ඩුව දැන් ගොඩක් අසරණ වෙලා ඉන්නේ - බටලන්දත් සතියක් වගේ ඇදගනී
07:03
Video thumbnail
පාර්ලිමේන්තුව අසල උණුසුම් තත්ත්වයක් - හදිසියේ පොලිසියත් එතැනට කැඳවයි
05:18
Video thumbnail
රංජන් රාමනායක හොරු ගැන ආයෙත් හෙළිදරව්වක් කරයි
11:41
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.17
00:00

?