බිරිඳ ඝාතනය කර දිවි නසාගත් සැමියාගේ ලිපි

කැස්බෑව බටුවන්දර ප්‍රදේශයේ නිවසක තිබී මළ සිරුරු දෙකක් හමුවුණා.

විමර්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ මෙම සිරුරු එම ප්‍රදේශයේම පදිංචි විවාහක යුවලකගේ බවයි.

පිරිමි පුද්ගලයා විසින් අනියම් සබඳතාවයක් මත සිය බිරිඳ ඝාතනය කර ඔහුද සියදිවි නසාගෙන ඇති බවයි කියවෙන්නේ.

හිසට පහරදී ඝාතනය කළ බවට සැකකරන රූමත් විවාහක කාන්තාවගේ සිරුර හමුව ඇත්තේ නිවසේ කාමරයක බිම දමන ලද මෙට්ටයක් මත තිබියදී.

සැමියාගේ සිරුර නිවසෙහි බාල්කයක එල්ලෙමින් තිබියදී‍ සොයාගත් බවයි පොලිසිය කියන්නේ.

මියගොස් සිටි සැමියා විසින් පියාට සහ සහෝදරියට ලියන ලද ලිපි දෙකක් ද හමු ව තිබුණා.

ඝාතනයට ලක්ව ඇත්තේ 28 හැවිරිදි බිරිඳයි.

මියගිය ඇයගේ සැමියා 39 හැවිරිදි වියේ පසුවුණා.

එම ලියුමේ මෙසේ සඳහන්වේ.

‘අක්කෙ පියුමිලාගෙ තාත්තාට කතාකරල කියහං මම පියුමිව මරල මමත් එල්ලිලා මැරුණා කියලා…මේකි ජනකයා එක්ක යාළුවෙලා ඉඳල තියෙන්නෙ..ඊයෙ මමත් ගෙදර ඉන්න වෙලාවෙ ඇවිල්ල මේකිට යං කියල කතා කෙරුවා..මේකි හැබැයි ගියේ නෑ‘

පෙර විස්තරය සැමියා 28 බිරිඳගේ ගෙල කපා සියදිවි නසාගනී

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
93
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09