බියගම අත්වැසුම් ෆැක්ටරියක කොරෝනා 120 පනී..

බියගම ප්‍රදේශයේ අත්වැසුම් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක කොරෝනා ආසාදිතයන් වාර්තා වී තිබේ.

දැනට එම ආයතනයෙන් ආසාදිතයන් 120 ඉක්මවා වාර්තාවක් වී ඇතැයි ද සඳහන්ය.

ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් නිවාසවල නිරෝධායනයට ලක් කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?